11psdc
11c
9
img3
mdtunew

පවත්නා පුහුණු වැඩසටහන්

පැවැත්වෙන දින - 02/03/2020, 03/03/2020
වේලාව - පෙ.ව. 8.30 - ප.ව. 4.15
ස්ථානය - බස්නාහිර පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකක ශ්‍රවණාගාරය, ප්‍රධාන ලේකම් කාර්යාලය (බ.ප.), පළාත් සභා සංකීර්ණය, 6 වන මහල, අංක. 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල.

පාඨමාලා අංකය 2020 / 515
වැඩිවිස්තර සඳහා ඔසිකා මිස් අමතන්න 0112092646
පැවැත්වෙන දින - 27/02/2020, 28/02/2020
වේලාව - පෙ.ව. 8.30 - ප.ව. 4.15
ස්ථානය - මානව සම්පත් සංවර්ධන හා කළමනාකරණ පුහුණු ආයතනය, වීගොඩ පාර, මහවිට, යක්කල
වැඩිවිස්තර සඳහා අධ්‍යක්ෂක අමතන්න 0712381045
පැවැත්වෙන දිනය - 27/02/2020, 28/02/2020
වේලාව - පෙ.ව. 8.30 - ප.ව. 4.15
ස්ථානය - බස්නාහිර පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකක ශ්‍රවණාගාරය, ප්‍රධාන ලේකම් කාර්යාලය (බ.ප.), පළාත් සභා සංකීර්ණය, 6 වන මහල, අංක. 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල.
පාඨමාලා අංකය: 2020 / 302
වැඩිවිස්තර සඳහා ඔසිකා මිස් අමතන්න 0112092646

බස්නාහිර පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය

බස්නාහිර පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ගේ දැනුම, කුසලතා හා ආකල්ප වර්ධනය කිරීම උදෙසා ක්‍රියාත්මක වන ප්‍රධානතම ආයතනය වේ. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 12/90 අනුව පිහිටුවා ඇති, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/90 හා 10/2001 අනුව ..

විදේශ ශිෂ්‍යත්ව

බස්නාහිර පළාත් සභාවේ සේවා නියුක්තිකයන්ගේ දැනුම, කුසලතා හා ආකල්ප වර්ධනය කිරීම සඳහා මෙන්ම අනෙකුත් රටවල් සමඟ අත්දැකීම් හා දැනුම බෙදා ගැනීම සඳහා පිරිස් හා පුහුණු අංශය මඟින් වාර්ෂිකව විදේශ පුහුණු වැඩසටහන් සංවිධානය කරනු ලැබේ. මෙයට අමතරව……..

නවතම ප්‍රවෘත්ති

tr_icon
all-island-services

දැක්ම

බස්නාහිර පළාත තුල වෘත්තීය හැකියාවෙන් සපිරුණු මානව සම්පතක්

මෙහෙවර

පුහුණු හා සංවර්ධන වැඩසටහන් මගින් නව කළමනාකරණ ක්‍රමවේද හදුන්වාදීම හා ක්‍රියාත්මක කිරීම තුලින් කාර්යක්ෂම ඵලදායි හා මනා පෞරුෂයකින් යුතු නිලධාරීන් පිරිසක් බිහි කිරීම